News - 2025
තිරසාර හෙට දිනක් උදෙසා🍃✨
"හරිතාවලෝකන"
තිරසාර හෙට දිනක් උදෙසා🍃✨
"හරිතාවලෝකන"
ආරාධිත දේශක, ලහිරු විජේරත්න මහතා විසින් සිදුකරන විද්වත් සාකච්ඡාව,
🗓️ පෙබරවාරි 19 (බදාදා)
🕕 පස්වරු 12.00 සිට 2.00 දක්වා
📍 සාමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී
පැවැත්වේ.
ලියාපදිංචි වීමට👇
https://bitly.cx/hVDlA
අපි හරිතවත් හෙට දිනට අදම පියවර තබමු !
#Project_හරිතාවලෝකන
#GreenSpire_Club
#SocialSciences
#Humanities
#CSS_UOK
"හරිතාවලෝකන"
තිරසාර හෙට දිනක් උදෙසා....! 🍃✨
"හරිතාවලෝකන"
තිරසාරභාවය කෙරෙහි ප්ලාස්ටික් භාවිතයේ බලපෑම් පිළිබඳ සාකච්ඡාව,
🗓️ 2025 පෙබරවාරි 19 (බදාදා)
🕕 පස්වරු 12.00 සිට 2.00 දක්වා
📍 සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී
පැවැත්වේ.
ලියාපදිංචි වීමට👇
https://bitly.cx/hVDlA
අපි එක්ව, සශ්‍රීක හෙට දිනකට ශක්තිමත් පියවර තබමු !
#Project_හරිතාවලෝකන
#GreenSpire_Club
#SocialSciences
#Humanities
#CSS_UOK
Together for a Greener 2025 – Say NO to Single-Use Plastics!
Dear All,
As 2025 approaches, it’s time to lead the change. Single-use plastics harm our environment, health, and future. Let’s take a stand by embracing sustainable choices and saying NO to Single-Use Plastics.
Change begins with me. Together, we can build a sustainable tomorrow!
Join us in this journey – because every choice matters.
Sincerely,
Centre for Sustainability Solutions
University of Kelaniya